ඔබ E-money සදහ නවකයෙක් හේ අදුනිකයෙක් නමි ඔබ E-money සදහ අත් පොත් තබන්නෙ දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් Paid To Click (PTC) වෙබ් අඩවි වලින් නෙ ඉතින් මෙම Paid To Click (PTC) වෙබ් අඩවි වලින් වැඩිහරියක් තියෙන්නෙ ව්‍යජ(scam) වෙබ් අඩවි.
ඉතින් ඔබ E-money කරන්න ගිහින් නිකන් අනාගන්නවා අපරදෙ ඔයාලගෙ වටිනා කාලයයි ශූමයයි.
අන්තිමට ඔකනිස වෙන්නෙ E-money ඒපා වෙන ඒක . ඉතින් අපි බලමු මුදල් නෙගෙවන PTC sits හදුනා ගන්නෙ කේහේමද කියලා. පහල තියන Html link ඔයාගෙ websites, blogs ඒකට හරි add කරගන්න.
(Width=125/Height=25)
Html (for websites or blogs)